හද රැදි සොදුරුතම වදන් සමග හැමදාම එකතු වන්න අපි සමග මේ ඔබේම ආදර ලොකයයි..!
ආයුබෝවන්...!
අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥
Saturday, January 28, 2012
මා තනි කර ඔබ යන්න ගියා
ආදරය මට කියා දී නුබම මට දුක උරුම කලා .. ජීවිතය මට කියා දී තනිකම මට පුරුදු කලා.. සිනාසෙන්න කියා දී වේදනාව මට මතක් කලා .. නුබ සමග මට ඉන්න කියා දී මා තනි කර ඔබ යන්න ගියා .. ( නෙලූ )
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment