ආයුබෝවන්...!

අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම ‍උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥

Wednesday, February 1, 2012

ආසයි දිව එන්න නුඹ තුරුලට

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඒන්ජල් සුරි මෙය ඇ‍යගේ කුලුදුල් නිර්මාණයයි)