හද රැදි සොදුරුතම වදන් සමග හැමදාම එකතු වන්න අපි සමග මේ ඔබේම ආදර ලොකයයි..!
ආයුබෝවන්...!
අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥
Tuesday, January 24, 2012
ආදරයක මිහිර
ජවිතයට සුවද අරන් ආදරයක මිහිර අරන් ආව නුබව මගේම කරන් ඉන්නම් අද තුරුලු කරන් සිහින ගෙනපු කුමාරියේ සතුට සදන තුරුණු වියේ ආදරයට ගෙලට නුබේ දමමි මාල මගේ මැණිකේ (චමි රොක්ස්)
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment