tag:blogger.com,1999:blog-19199193547258920682024-02-19T06:33:21.753-08:00Love world (ආදර ලෝකය)හද රැදි සොදුරුතම වදන් සමග හැමදාම එකතු වන්න අපි සමග මේ ඔබේම ආදර ලොකයයි..!Unknownnoreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-1919919354725892068.post-16370289228040969442012-02-01T10:37:00.000-08:002012-02-01T10:37:00.306-08:00ආසයි දිව එන්න නුඹ තුරුලට

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඒන්ජල් සුරි මෙය ඇයගේ කුලුදුල් නිර්මාණයයි)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-39345214337709090022012-01-31T23:04:00.000-08:002012-01-31T23:04:53.190-08:00කිමද ඔබ අමතක කලේඔබේ සිත ලඟ මසිත නතරව
එදා මිමිණූ සොඳුරු හැඟුමන්
මතක නැතිවද සබඳ අද ඔබ
මේ ලොවේ මා තනි කලේ
කඳුළු පටලින් වැසුනු දෙනුවන්
පිස දමන්නට ලඟ ඉඳන්
සනසවන්නට බිඳුනු හදවත
කවුරුවත් නෑ මේ ලොවේ
ඔබේ ආලය මුසාවක් බව
සිතන්නේ මා කෙලෙසදෝ
මගේ දිවියම ඔබට පිදු හැටි
කිමද ඔබ අමතක කලේ

(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ බෝදාරාගම පියුමි මධුෂාණි)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-17943749735805593792012-01-31T23:01:00.000-08:002012-01-31T23:02:08.753-08:00කොහොමද මං අමතක කරන්නෙ ..ඔබව..

(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සුභාෂිණි ගුණවර්ධන)
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-5805247961213655592012-01-31T22:55:00.001-08:002012-01-31T22:55:52.037-08:00Don't Hurt me

(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඉන්දික කුමාර)
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-50116248741445746782012-01-31T22:53:00.001-08:002012-01-31T22:53:13.247-08:00යන එන හමුවන මග අහුරාලා ආදරයක් වැළකිය හැකිදෝ

(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඉන්දික කුමාර)
Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-59457342574508829012012-01-31T12:40:00.000-08:002012-01-31T12:40:53.198-08:00නා දළු දොතොල්නා දළු දොතොල්
රෝස පැහැ දෙකොපුල්
සුමුදු මෘදු කෙහෙ රැළි
තිබුණේ නැ නුඹ ළග
කඨෝර ගිනියමේ
රළු පරළු පොළොවේ
සිනා සී උන්නා
ලෙසින් පියකරු
සමන් මල් සුවද නැති
දහඩියේ පෙගී ඇති
මුහුණ සගවලා පොළොවට
බලා උන්නා දවසම
ගෙවී යන වසන්තයේ
කොළ හැලුන වෘක්ෂයක
අගිස්සක හෝ රැදි
දිය බිදක් සොයමින්
ගෙවි ගොස් පෙර ලෙස
උදා හිරු පායා අහසට
සිප ගන්න තුරු පොළොව
බලා උන්නා දුකින්
මේ හිරු තරු යට
උරුමකරු ආ විගස
වැළදගෙන විදින දුක
කියනවා යන රිසියෙන් ...
(අප පිටුවට මෙම නිර්මාණය ඉදිරිපත්කලේ කැළුම් විජේවර්ධණ)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-36618043076158484832012-01-31T10:24:00.000-08:002012-01-31T10:24:51.768-08:00නවතින්න කලියෙන් නුබේගලනා කදුලු ඇස් දිගේ..
මට දෙන්න පුලුවන්ද එක වරක්
රෝස කම්මුල් නුබේ..
මට දෙන්න පුලුවන්ද සිප ගන්න
රෝස කම්මුල් නුබේ..
සංසාරයෙන් සංසාරයට අරන් ආපු කදුලුද මන්දා..
නුබට දෙන්න සිත පෙරුම් පුරන විට ඈතට යන්නේ ඇයි මන්දා..
පින්තාරු කල සුරංගනාවිය මගේ ලොවට එන් නැති හින්දා..
බලා හිදිමි කල්පයක් සිය වසක් ඔය ඇස් මගෙ ලග ඇති හින්දා...

( නෙලූ )Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-40865596126893125782012-01-30T07:02:00.000-08:002012-01-30T07:02:09.819-08:00සැඩ සුලග

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ශ්යාලිකා ජයසේකර)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-69309823684292701582012-01-30T02:52:00.000-08:002012-01-30T02:52:48.746-08:00සුසුම් සඟවා දුරක පා කරසුසුම් සඟවා දුරක
පා කරන්නට හැකිය
කඳුළු හංගා නෙතඟ
ලියා දෙන්නට හැකිය
ලඟින් ඉන්නා බවට
දැනෙන්නට කිව හැකිය
මම ඔබට ආදරය කරන බව
ලියා දිය හැකිය....

මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සමන් ඉන්දිකUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-76597141679875648602012-01-30T02:41:00.001-08:002012-01-30T02:42:34.690-08:00සිනහවක් ලැබෙනවා නම් මටමගේ හද ගැබ පුරා ගැවසෙන
නුඹේ රුව බැහැ මකාලන්නට
මගේ නෙතු ලඟ නිදන්ගත වූ
නුඹේ සිනහව වටිනවා මට
නමුදු අද නුඹ මා මුලා කර
අන් ලඳක් හට සෙනෙහෙ පිදු විට
කෙලෙස වාවම්දෝ මගේ සිත
දැවෙයි සියොලඟ අවුළුවාගෙන
මගේ කඳුලින් නුඹේ දිවියට
සිනහවක් ලැබෙනවා නම් මට
කඳුලු දෙනු මැන වයිර නොකරමි
ආදරය කල සිතින් කිසි දින

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරපත් කලේ බෝදරගම පියුමි මධුෂාණී)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-18126864103669910862012-01-28T23:04:00.001-08:002012-01-28T23:06:25.520-08:00අයියේ අමනාප වුණත් හදවතෙ ආදරෙ දැනුණාවෙනත් කෙනෙකු වූවා නම්
අහක බලන්නට තිබුණා
නුඹම වෙලා උන්නු නිසා
ඒ කරනට නොහැකි වුණා
නුඹේ දිහා බැලූ නිසා
දෙනෙතට හරි වැඩ තිබුණා
හඳුන ගන්න ඕනෙ නිසා
නුඹ දිහාම නෙත රැඳුණා
මා හට නුඹ නොපෙන්නුවද
ඒ ගැන හොඳ හැටි දැනුණා
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
මා අසළම සිනාසුණා
මුව ගොළු වී තිබුණා වුව
දෙනෙත් නුඹේ කතා කළා
අයියේ අමනාප වුණත්
හදවතෙ ආදරෙ දැනුණා
(මෙම නිර්මාණය අප පිටුවට පල කලේ ඉෂෘරා මධුභාෂිණි ඈපා)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-9935130391354730282012-01-28T23:03:00.001-08:002012-01-28T23:03:31.436-08:00

මෙම නිර්මාණය අප පිටුවට පල කලේ සුභාෂිණි ගුණවර්ධනUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-56460440314722154882012-01-28T23:01:00.001-08:002012-01-28T23:01:50.315-08:00ආදරෙ කිසි අඩුවක් නැතිසිතිවිලි එකිනෙක හිත ලග තෙරපෙන.........
කදුලැලි බොදකර නෙතු යුග රවටන...........
නුඹේ රුව සිහිවී මතකය දුක්දෙන...........
සිහිනය නුඹමයි හදවත ගොළුකල............
එනමුදු ආදරේ කිසි අඩුවක් නැති................
ඒ කිසිවක් නුඹ තෙරුම් ගන්නැති............
අරුමය පහදා දෙන්නට නොහැකි.................
කරුමය කුමක්ද මට පල දී ඇති........(මෙය අප පිටුවට පල කලේ නිසදැස් පොත)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-82260594270263498782012-01-28T13:44:00.001-08:002012-01-28T13:44:59.970-08:00මා තනි කර ඔබ යන්න ගියාආදරය මට කියා දී
නුබම මට දුක උරුම කලා ..
ජීවිතය මට කියා දී
තනිකම මට පුරුදු කලා..
සිනාසෙන්න කියා දී
වේදනාව මට මතක් කලා ..
නුබ සමග මට ඉන්න කියා දී
මා තනි කර ඔබ යන්න ගියා ..
( නෙලූ )

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-20924321711253728792012-01-28T13:09:00.001-08:002012-01-28T13:09:17.818-08:00නෙතු ගත පුරා මුතු ගැවසෙන රැයකනුබ ගත පුරා මල් විසිරෙන දවසක
නෙතු ගත පුරා මුතු ගැවසෙන රැයක
සිහිනය පුරා නුඹ ඇවිදින වෙලාවක
නුඹ සිත පුරා මා නැති මුත් කමක් නැත..

අපට මෙය ලියා එව්වේ සමන් ඉන්දික සහෝදරයාUnknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-27708950166469824332012-01-28T12:58:00.000-08:002012-01-28T12:59:44.792-08:00සෙවනයි ඔබේ සෙනෙහස මට ලොවම තරම්මග බල බලා ඔබ හිදිවි දවස පුරා
දොරකඩ අබියසට මා පිවිසෙනා තුරා
බත් කට රස නැද්ද මා පැමිණෙනා තුරා
මගෙ මව වෙන්න ඉපදෙන මතු සසර පුරා

(අප පේජයට ලියා එව්වේ සමන් ඉන්දික සොයුරා)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-58918840186018911362012-01-28T11:14:00.001-08:002012-01-28T11:15:02.925-08:00කවි රස පදමෙම නිර්මාණය අප ආදර ලෝකය පේජයට ඉදිරිපත් කලේ අශේන් සුබසිංහ

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-44787444035313832182012-01-28T07:31:00.001-08:002012-01-28T09:27:18.260-08:00පුංචි කාලේ ඔයයි මමයිපුංචි කාලේ ඔයයි මමයි
තොටුපොලේ වාඩි වී
ඉර බැස යනවා
බලාන උන්නා
මතකද ඔයාට
හිරුගේ සෙවනැල්ල
ගග මතට වැටුනාම
කොච්චර ලස්සනද
අද මට ඔයා
හරියට ඒ දසුන වගේ
ටික වෙලාවකට මගේ
ලොවට සෙවනැල්ල වැටිලා
නොපෙනි යනවා
ආයෙත් ඒ පුංචි කාලෙට
යන්න ඇතිනම්
එයා ලගින්ම ඉන්න තිබ්බා(චමි)

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-5926335754837208442012-01-28T01:38:00.000-08:002012-01-28T01:41:42.676-08:00මහ මෙරක් වගේ ඔයාට ආදරේමේ ඇස් දෙකට ඔයා වෙනුවෙන් කදුලු නැගෙනවනම්...
මෙ හිතට ඔයා වෙනුවෙන් දුක දැනෙනවනම්....
ඔයා නැතුව පාලුවක් දැනෙනවනම්...
ඇයි මේ හිතේ මහ මෙරක් වගේ ඔයාට තියෙන ආදරේ තේරෙන්නෙ නැත්තේ සත්තලන්..(එරන්දි)

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-48985174022043880032012-01-28T01:35:00.001-08:002012-01-28T01:35:31.386-08:00ඔබ මදක් සිතන්නඔබ ආදරවන්තියක් හෝ ආදර වන්තයෙක් ද?
එසෙනම් මෙය මදක් සිතා බලන්න
යම් කිසි දවසක ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය
ඔබට කිසියම් දෙයක් කරන්නට එපා කියා ඇත්ද?
ඔබ එය ඉටු කිරිමට අපොසත් උවාද?
ඔහු හෝ ඇයම එය තව තවත් එපා යයි කියා ඇත්ද?
ඔබ තවත් එයම කලේ ද?
හෝදයි ඔබ හිතන්නේ එය හරි දෙයක් හෝ වැරදි දෙයක් ද?
ඔහු හෝ ඇය එය නිසා මානසිකව ඇද වැටි ඇති බව
ඔබ දැක අතිද ඔවුන් එය නිසා මහත් වෙදනාවක්
විදිනවා පෙනේද ඔවුන් පුල පුලා කියා සිටින්නේ
එය එපාම කියා ද?
එසෙනම් මෙයත් සිතන්න කෙනෙක් ගොඩක් ආදරෙ
කරනවානම් එවැනි දෙවල් ගැන පුදුම විය යුතු නැත
ඔවුන් එසේ කියන්නේ අපිට ඇති ආදරය වැඩි බැවිනි
අපිට නොකලම හැකි දෙයක් එපාම කියනවනම්
අප කල යුත්තේ ඔවුන්ට ඇත්තම තත්වය
අත්ත ලෙසම ආදරයෙන් තෙරුම් කල දීමය
සමහර විට ඔවුන් එ කරන්නේ අපේ ආදරය පරික්ෂෘ කිරම විය හැක
කෙසේ වෙතත් අපිට අපි ආදරය කරන කෙනාට වඩා වටින දෙයක්
මේ ලොව නැත ඉතින් ඇයි අපි ඔවුන් මානසික පිස්සන් කරන්නේ
අපිට ඇති සැනිසීම ඔව්න්ගේ සතුටයි එය දැක අපි සතුටු වෙමු
අපේ සතුට මොහෝතක් කැප කරමු එවිට
ඔවුන් අපිට අපේ සතුට ලබා දෙනු ඇත
අපි ඔවුන් එපා කියන දෙට විරුද්ධව යනවා කියන්නේ
ඔවුන් දරුනු වෙනවා කියන එකය එවිට අපෙද එවුගේද සතුට
විනාශ වේ ජිවිතය කඩා වැටේ එසේ විමට ඉඩ නොදෙමු
අපි ආදරය වෙනුවෙන් ජිවත් වෙමු
අපිට ආදරය කල ඔවුන්ව පන මෙන් සුරකිමු
මානසික වේදනාව අනිත් හැම වදයටම වඩා ඉවසිය නොහැකි
දෙයක් බව අපි දනිමු මොහෙතක්
මෙය ගැනත් සිතන්න(චමි රොක්ස්)

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-3399695536039965672012-01-28T01:32:00.001-08:002012-01-28T01:42:25.696-08:00මම ආසයි වැස්සෙ තෙමි තෙමි ඇවිදගෙන යන්නමම ආසයි වැස්සෙ තෙමි තෙමි ඇවිදගෙන යන්න...
එතකොට මගෙ ඇස් දෙකෙන් වටෙන කදුලු ...
වැහි බින්දු වලින් වෙන් කරල පේන්නේ නෑනෙ ..
ඔයාට මගෙ කදුලු නොපෙනන කොට ලෝකෙට පෙනිල මොකටද රත්තරන්.(නෙලු)

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-74797015561822080622012-01-28T01:25:00.001-08:002012-01-28T01:26:57.554-08:00ඇයි මගේ ආදරය මේ තැනට දැම්මේමොන දෙවල් කලත් මොන තැන් වලින් ආවත් අපිට කවදාවත්
අපි හිටපු තැන් අමතක කරන්න පුලුවන්ද අපිට පුලුවන්ද අපේ අතීතයට යන්නෙ නැතුව මෙතනින් යන්න මේ තැන් අමතක වෙන්නේ කොහොමද
අපේ වත්තේ මම පැල කර රොස මල් පදුර මට කොහොමද අමතක වෙන්නෙ
ඒ පදුරේ ඉස්සලම මල පිපුනේ ඔයා මට හමබුන දවසෙමයි
අද ඒ හැමදෙම වේනස් වේලා ඒ මතකයන් වලින් මට යන්න බැහැ
මට ඔයාව මතක් වෙනවා මට ඔයා නැති අඩුව දැනෙනවා
මගෙ හිත හඩනවා ඔයාට නම් මම ගැන ගානක් නැ
ඇයි මගේ ආදරය මේ තැනට දැම්මේ
මම එක දෙයක් කියන්නම් ඔයායි වේනස් උනේ
මම අදත් එදා හිටපු තැනමයි (චමි රොක්ස්)

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-89847321817708646522012-01-28T01:22:00.000-08:002012-01-28T01:30:38.224-08:00අපේ මිතුර මිතුරියන්ට ආදර ලෝකයෙන් පුංචි ඔවදනක්

ඉර හද කකුල මුල ගෙනල්ලා තියන්නම් කියන අය ගැන විශ්වාසය තියන්න එපා..
එහෙම අය ලග හදිස්සියකට ලයිට් ගියාම ගන්න ගිනි පෙට්ටියක්වත් නෑ..ලෝකය
ගොඩාක් විෂමයි යාලුවනේ..(නෙලු)Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-58595510624614352502012-01-28T01:19:00.001-08:002012-01-28T01:19:39.869-08:00මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්(GVS)

Unknownnoreply@blogger.com0tag:blogger.com,1999:blog-1919919354725892068.post-64208213603560362372012-01-28T01:17:00.001-08:002012-01-28T01:17:57.365-08:00මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑතමන් ගොඩාක් ආදරේ කරපු කෙනෙක්ව අමතක කරන එක.. තමන් කවදාවත්ම දැකලා නැති කෙනෙක්ව මතක් කරනවාටත් වඩා අමාරු දෙයක්..මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ කියන්නේ ඒකයි..මොකද ඔයාලා කියන්නේ යාලුවනේ මේ ගැන..(නෙලු)

Unknownnoreply@blogger.com0