ආයුබෝවන්...!
අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥
Saturday, January 28, 2012
මහ මෙරක් වගේ ඔයාට ආදරේ
මේ ඇස් දෙකට ඔයා වෙනුවෙන් කදුලු නැගෙනවනම්...
මෙ හිතට ඔයා වෙනුවෙන් දුක දැනෙනවනම්....
ඔයා නැතුව පාලුවක් දැනෙනවනම්...
ඇයි මේ හිතේ මහ මෙරක් වගේ ඔයාට තියෙන ආදරේ තේරෙන්නෙ නැත්තේ සත්තලන්..(එරන්දි)
ඔබ මදක් සිතන්න
ඔබ ආදරවන්තියක් හෝ ආදර වන්තයෙක් ද?
එසෙනම් මෙය මදක් සිතා බලන්න
යම් කිසි දවසක ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය
ඔබට කිසියම් දෙයක් කරන්නට එපා කියා ඇත්ද?
ඔබ එය ඉටු කිරිමට අපොසත් උවාද?
ඔහු හෝ ඇයම එය තව තවත් එපා යයි කියා ඇත්ද?
ඔබ තවත් එයම කලේ ද?
හෝදයි ඔබ හිතන්නේ එය හරි දෙයක් හෝ වැරදි දෙයක් ද?
ඔහු හෝ ඇය එය නිසා මානසිකව ඇද වැටි ඇති බව
ඔබ දැක අතිද ඔවුන් එය නිසා මහත් වෙදනාවක්
විදිනවා පෙනේද ඔවුන් පුල පුලා කියා සිටින්නේ
එය එපාම කියා ද?
එසෙනම් මෙයත් සිතන්න කෙනෙක් ගොඩක් ආදරෙ
කරනවානම් එවැනි දෙවල් ගැන පුදුම විය යුතු නැත
ඔවුන් එසේ කියන්නේ අපිට ඇති ආදරය වැඩි බැවිනි
අපිට නොකලම හැකි දෙයක් එපාම කියනවනම්
අප කල යුත්තේ ඔවුන්ට ඇත්තම තත්වය
අත්ත ලෙසම ආදරයෙන් තෙරුම් කල දීමය
සමහර විට ඔවුන් එ කරන්නේ අපේ ආදරය පරික්ෂෘ කිරම විය හැක
කෙසේ වෙතත් අපිට අපි ආදරය කරන කෙනාට වඩා වටින දෙයක්
මේ ලොව නැත ඉතින් ඇයි අපි ඔවුන් මානසික පිස්සන් කරන්නේ
අපිට ඇති සැනිසීම ඔව්න්ගේ සතුටයි එය දැක අපි සතුටු වෙමු
අපේ සතුට මොහෝතක් කැප කරමු එවිට
ඔවුන් අපිට අපේ සතුට ලබා දෙනු ඇත
අපි ඔවුන් එපා කියන දෙට විරුද්ධව යනවා කියන්නේ
ඔවුන් දරුනු වෙනවා කියන එකය එවිට අපෙද එවුගේද සතුට
විනාශ වේ ජිවිතය කඩා වැටේ එසේ විමට ඉඩ නොදෙමු
අපි ආදරය වෙනුවෙන් ජිවත් වෙමු
අපිට ආදරය කල ඔවුන්ව පන මෙන් සුරකිමු
මානසික වේදනාව අනිත් හැම වදයටම වඩා ඉවසිය නොහැකි
දෙයක් බව අපි දනිමු මොහෙතක්
මෙය ගැනත් සිතන්න(චමි රොක්ස්)
මම ආසයි වැස්සෙ තෙමි තෙමි ඇවිදගෙන යන්න
මම ආසයි වැස්සෙ තෙමි තෙමි ඇවිදගෙන යන්න...
එතකොට මගෙ ඇස් දෙකෙන් වටෙන කදුලු ...
වැහි බින්දු වලින් වෙන් කරල පේන්නේ නෑනෙ ..
ඔයාට මගෙ කදුලු නොපෙනන කොට ලෝකෙට පෙනිල මොකටද රත්තරන්.(නෙලු)
ඇයි මගේ ආදරය මේ තැනට දැම්මේ
මොන දෙවල් කලත් මොන තැන් වලින් ආවත් අපිට කවදාවත්
අපි හිටපු තැන් අමතක කරන්න පුලුවන්ද අපිට පුලුවන්ද අපේ අතීතයට යන්නෙ නැතුව මෙතනින් යන්න මේ තැන් අමතක වෙන්නේ කොහොමද
අපේ වත්තේ මම පැල කර රොස මල් පදුර මට කොහොමද අමතක වෙන්නෙ
ඒ පදුරේ ඉස්සලම මල පිපුනේ ඔයා මට හමබුන දවසෙමයි
අද ඒ හැමදෙම වේනස් වේලා ඒ මතකයන් වලින් මට යන්න බැහැ
මට ඔයාව මතක් වෙනවා මට ඔයා නැති අඩුව දැනෙනවා
මගෙ හිත හඩනවා ඔයාට නම් මම ගැන ගානක් නැ
ඇයි මගේ ආදරය මේ තැනට දැම්මේ
මම එක දෙයක් කියන්නම් ඔයායි වේනස් උනේ
මම අදත් එදා හිටපු තැනමයි (චමි රොක්ස්)
අපේ මිතුර මිතුරියන්ට ආදර ලෝකයෙන් පුංචි ඔවදනක්
ඉර හද කකුල මුල ගෙනල්ලා තියන්නම් කියන අය ගැන විශ්වාසය තියන්න එපා..
එහෙම අය ලග හදිස්සියකට ලයිට් ගියාම ගන්න ගිනි පෙට්ටියක්වත් නෑ..ලෝකය
ගොඩාක් විෂමයි යාලුවනේ..(නෙලු)
මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්
ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම්
ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම්
ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්(GVS)
මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
තමන් ගොඩාක් ආදරේ කරපු කෙනෙක්ව අමතක කරන එක.. තමන් කවදාවත්ම දැකලා නැති කෙනෙක්ව මතක් කරනවාටත් වඩා අමාරු දෙයක්..මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ කියන්නේ ඒකයි..මොකද ඔයාලා කියන්නේ යාලුවනේ මේ ගැන..(නෙලු)
Subscribe to:
Posts (Atom)






