ආයුබෝවන්...!

අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම ‍උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥

Saturday, January 28, 2012

මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ

මා එක්ක දවසක් නොවේ නල්පයක් හරි මෙහෙම ජිවත් වෙන්න පුලුවන් මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ එහේම හිතන්නත් එපා මගේ රත්තරන් (ධනු රොක්ස්)

පුංචි කතාවක්‌ තියෙනවා කියන්න

මොනවා උනත් ඔයාට මට පුංචි කතාවක්‌ තියෙනවා කියන්න.. හිතා ගන්න බෑ ඔයා නැති ලෝකෙක හුස්‌ම ගන්න .. දරා ගන්න බෑ මට ඔයා නැති උනා කියලා හිතා ගන්න.. ඒත් රත්තරන්.. මේ හිත මටත් නොකියා හිමින් හිමින් හරි හැදේවි.. එදාට මම හරි හයියෙන් හිනා වෙනවා.. ඔයා වෙනුවෙන් පැලි පැලී මේ අඩා වැටෙන මගෙ හිතටම..
( නෙලූ )

මන් අහස තරම් දුර යන්නේ නෑ

ම්ම දෙවියන්ගෙන් මගේ සතුට කවමදාවත් ඉල්ලුවේ

ම්ම දෙවියන්ගෙන් මගේ සතුට කවමදාවත් ඉල්ලුවේ නෑ.මන් හැමවෙලෙම ඉල්ලුවේ ඔයාගේ සතුට. ඒත් පුංචි දෙයකටත් ඔයාට ලොකු වෙදනාවක් දැනෙනවා. ඔයාගේ සතුට මන් නැති තැනනම් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන් ඈතට යන්නම් හැබැයි මට දුන්නු ඔයාගේ ආදරේ තව කෙනෙක්ටනම් දෙන්න එපා. ඇයි දන්නවාද. ඔයාගේ සතුට තියෙන්නේ මන් ගාව කියලා ඔයාට වැට හෙන දවසක් එනවා සත්තයි එදාට මන් ගාවට ඇවිල්ලා මහ මෙරක් තරම් ආදරය දෙන්න පුලුවන් විදියට ජිවත් වෙන්න. මන් ඉල්ලන්නේ එච්චරමයි මගේ හදවත ඔයාටමයි එක ඔයාගෙමයි ♥ ♥ ♥ (චමි රොක්ස්)

ආදරය කරපු හිත අන්සතු උනායින් පසු

ආදරය කරපු හිත අන්සතු උනායින් පසු.. නිමා උනත් කම් නෑ ජීවිතේ මා පැතූ.. දුක දරා ගන්න බැරි වේදැයි සිතේ මින් මතු.. මම කවදාවත් හැඩෙව්වෙ නෑ තාරකා නෙතූ.. මගෙ වැලපෙන නෙතු අද්දර සිනහා පුබුදුවන්.. මට දුන් ගත වෙන කෙනෙකුට දුන්නෙ ඇයි හොරෙන්.. ඈත් වෙන්නෙ කෙලෙසද මේ වේදනා අතරෙන්.. කොයි අත බැලුවත් පෙනෙන්නෙ ඔයයි රත්තරන්.. ඔබ කෝල බැලුම් දුන් නෙතගින් කදුල මට තියා.. ආදරය කරපු හිත තනිකර ඈත ඔබ ගියා.. විරහ ගින්න ඇවිලෙන හද මඩල ගිනි තියා .. ගියත් පතමි ඔබ හට වාසනාවන් කියා.. ( නෙලූ )

ස්‌වභාව ධර්මය

මලකට කවදාවත් තමන්ව දරාගෙන ඉන්න නටුවට ද්‍රෝහි වෙන්න බෑ. ගගකට කවදාවත් තමන්ව රකින ඉවුරු දෙකට ද්‍රෝහි වෙන්න බෑ . එහෙම උනොත් ඉවුර බිදිලා ගිහින් ගග විනාශ වෙනවා .
මේ නීතිය අපි හැමෝටමත් පොදුයි .. ඒ නිසා කවදාවත් තමන්ට පන වගේ ආදරේ කරන .. තමන් වෙනුවෙන් ජිවත් වෙන හිතකට ද්‍රෝහි වෙන්න එපා . කවදාවත් එපා . .... ( නෙලූ )

ඔබ පාවී ගියා

දුර ඈතකට .. මා සසැලී තියා වරු ගානකට.. නෙතු ගාවින් තියා රුව මොහොතකට .. ඔබ සැගවී ගියා වෙන හීනෙකට .. ඔබ ඒවි සිතා ලග පාතකට .. මා නැවතී බලා ඉමි ආ මගම .. ( නෙලූ )